01 June 2026

logo

ඩොලරයේ මිල ඉහළට



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරය ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 325.97ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 335.70ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)