01 June 2026

logo

ගසකට යටවීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට



පුද්ගලයෙක් ගසකට යටවීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඒ මනම්පිටිය, මහවැව ප්‍රදේශයේදීයි.  

වයස අවුරුදු 30ක් වූ මහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මිය ගොස් තිබෙනවා. 

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ පුද්ගලයා සහ තවත් පිරිසක් එක්ව ගසක් කපා ඉවත් කිරීමට යාමේදී මෙම අනතුර සිදු වී ඇති බවයි. 

(colombotimes.lk)