08 August 2025

logo

අවසන් මහා රන්දෝලි පෙරහැරේ කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි වූ හස්ති රාජයා



2025 කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රී 06.51ට වීදි සංචාරය කිරීම ආරම්භ කළා.

එහිදී දළඳා කරඬුව වැඩම කරවීමේ භාග්‍ය කදිරපුර වාසනා හස්ති රාජයාට හිමි වුණා.

(colombotimes.lk)