වාහන ආනයනය නතර නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ අද (07) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.
නමුත් මෙම ක්‍රියාවලියෙහි යම් කුමන්ත්‍රණයක් තිබෙන බවත් ඒ පිළිබඳව සොයා බලන බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)