02 January 2026

logo

කෝපා කමිටුවේ සභාපති ධූරයට සජබ මන්ත්‍රී නමක් ?



පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) කමිටුවේ සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම යෝජනා කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ඔහු කියා සිටියේ කෝපා කමිටුවේ සභාපති ලෙස කබීර් හෂීම්ගේ නම පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ඉදිරිපත් කරන බවයි. 

(colombotimes.lk)