රාජගිරිය තැප්‍රොබේන් රංග ශාලාවේ ඊයේ (05) රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
අවුරුදු කුමරා කුමරිය තරගාවලියක අවසන් මහා තරගය පැවැති අවස්ථාවක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට ගින්නක් පාලනය කර ඇති අතර එම පරිශ්‍රයට විශාල හානියක් සිදු වී තිබෙනවා.
කෙසේ වෙතත් ගින්නෙන් කිසිදු ජීවිත හානියක් වී නොමැති බවයි වාර්තා වන්නේ.