හැටන් ෂැනන් වතු නිවාස පේලියක ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ගින්නේ නිවාස 24කට පමණ හානි සිදු වී ඇති බවයි.
හැටන් දික්ඔය නගර සභා ගිනි නිවීමේ ඒකකය පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ගින්න නිවා දමා තිබෙනවා.
(colombotimes.lk)