20 February 2026

logo

අයවැය කාරක සභා විවාදය අදින් ඇරඹෙයි



අයවැය තුන්වන වර කියවීම හෙවත් අයවැය කාරක සභා විවාදය අද (27) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

එය ලබන මස 21වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21වනදා පස්වරු 6.00ට පැවැත්වෙනවා.

(colombotimes.lk)