20 February 2026

logo

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වෙයි



වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පස්වරුවේ පැවැත්වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක් ලැබී තිබෙනවා.

ඒ අනුව 2025 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන කියවීම අද (25) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 109කින් සම්මත වුණා.

(colombotimes.lk)