03 March 2025


බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද විවාදයට



පාර්ලිමේන්තුව අද (03) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිතයි.

අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)