වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබෙනවා.
අද (04) උදෑසන ඔහු මෙලෙස අධිකරණයට භාර වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ සිදුවීමට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක්ද ලබා දී තිබෙනවා.
(colombotimes.lk)