01 March 2025


2025 OSCARS සම්මාන උළෙල මාර්තු මාසයේදී



Academy of Motion Picture Arts and Sciences (AMPAS) විසින් පවත්වන 97වන Oscars Academy Awards සම්මාන උළෙල මෙම වසරේ මාර්තු 02වන දින පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය ලොස් ඇන්ජලිස්හොහී හොලිවුඩයේ ඩොල්බි රඟහලේදී පවත්වන බවයි.

මෙම සම්මාන උළෙලේදී 2024 වසරේ නිකුත් කරන ලද චිත්‍රපට සඳහා කාණ්ඩ 23ක් යටතේ සම්මාන ප්‍රදානය කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)