04 March 2025


ඩොලරය හමුවේ රුපියල ස්ථාවර වෙයි



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතිනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.50ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 298.50ක් ලෙසයි.

(colombotimes.lk)