බන්ධනාගාරය තුළ සිදු කරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 5දෙනෙක් බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් අද (18) උදෑසන සිට මෙම විරෝධතාවයේ නිරතවන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)