රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අනුගමනය කරන විනිවිදභාවය සහ ක්‍රියාශීලි ප්‍රවේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් ඇගයීමට ලක්කර තිබෙනවා.
ඒ ඇය පසුගියදා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදීයි.
මේ දක්වා ලබා ඇති ප්‍රගතිය ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය ශක්තිමත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)