18 June 2025


අභියාචනාධිකරණයේ ඉහළම පත් කිරීමකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය



අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයට ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. 

 
(colombotimes.lk)