09 July 2025

logo

ඇප ලැබුණු කෙහෙළිය, ඔහුගේ බිරිඳ සහ දියණිය රක්ෂිත බන්ධනාගාරයට



කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය බන්ධනාගාර නිලධාරීන් විසින් යළි රක්ෂිත බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා. 

ඒ ඔවුන්ට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන්.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ව අද (18) උදෑසන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 

(colombotimes.lk)