15 June 2026

logo

ට්‍රම්ප්ගේ ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි



ඊශ්‍රායලයට සහාය දැක්වීමට එක්සත් ජනපද හමුදා එක්විය යුතුද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් තවමත් කිසිදු තීරණයකට එළඹී නොමැති බවයි. 

(colombotimes.lk)