03 September 2025

logo

ලොව විශාලතම ටික්ටොක් තරුව ඇමරිකාවෙන් නෙරපයි



ලොව විශාලතම ටික්ටොක් තාරකාව බවට පත්වී තිබෙන කාබි ලාමේ ඇමරිකාවෙන් නෙරපා හැර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු සිය වීසා කාලසීමාව ඉක්මවමින් ඇමරිකාව තුළ රැඳී සිට ඇති බව අනාවරණය වී ඇති බවයි. 

ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය යටතේ ස්ථාපිත කර තිබෙන ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය මඟින් කාබි ලාමේ නෙරපා හැරීමේ තීරණය ගෙන තිබෙනවා. 
 

(colombotimes.lk)