15 July 2025

logo

ඉරාන අධ්‍යාත්මික නායකයා ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්



ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි සැඟව සිටින ස්ථානය නිවැරදිවම දන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. 

ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ අයතුල්ලා අලි කමේනි පහසු ඉලක්කයක් බවයි. 

නමුත් ඔහුව ඝාතනය නොකරන බවත් මේ මොහොතේ කිසිසේත්ම ඔහුව ඝාතනය කිරීමට යොමු නොවන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. 

(colombotimes.lk)