කිසි විටෙක ඊශ්‍රායලය සමඟ සම්මුතියකට එළඹීමේ අදහසක් නොමැති බව ඉරානය පවසනවා.
ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි x පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊශ්‍රායලයට කිසිදු අනුකම්පාවක් නොදක්වන බවයි.
යුද්ධය ආරම්භ වූ බව එම පණිවිඩය මඟින් ඉරාන අධ්‍යාත්මික නායකයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.