03 September 2025

logo

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුමට ට්‍රම්ප් මැදිහත් වෙයිද?



ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් සම්බන්ධව ඉරානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීම සඳහා තමන් සම්බන්ධ වී නොමැති බව ඇමරිකානු ජනාධිපති ඩොලඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව මෑත කාලින සාකච්ඡාවලදී තමන් ඉදිරිපත් කළ ගිවිසුමකට ඉරානය අත්සන් කළ යුතුව තිබූ බව ට්‍රම්ප් ප්‍රකාශ කළ බවයි. 

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් සඳහා තමන් සටන් විරාමයක් සොයන්නේ නැති බවද ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. 

 
(colombotimes.lk)