09 May 2025


ලොව පළමු වරට මව් කුස තුළ සිටින බිළිදෙකුට සැත්කමක්



මව් කුස තුළ සිටින බිළිදෙකුට මොළයේ සැත්කමක් සාර්ථකව සිදු කිරීමට ඇමරිකානු වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා. 

ඇමරිකාවේ බොස්ටන් නුවර පිහිටි කාන්තා රෝහලක් තුල මෙම සැත්කම සිදු කර තිබුණා. 
 
මව් කුස තුළ වර්ධනය වන සති 34 ක් වයසැති බිළිදෙකුගේ මොළයේ නීරික්ෂණය වූ අසාමාන්‍ය තත්වයක් හේතුවෙන් මෙම සැත්කම සිදු කර තිබෙනවා. 
 
මෙලෙස මව් කුස තුළ වර්ධනය වෙමින් සිටින දරුවෙකුට සැත්කමක් සිදු කර ඇත්තේ ලොව පළමු වරටයි.
(colombotimes.lk)