colombotimes.lk
සිංහල | English

10 October 2024


ටාටා සමූහයේ හිටපු සභාපති අභාවප්‍රාප්ත වෙයි



ඉන්දියාවේ ටාටා (Tata) සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මිය යන විට 86 වන වියේ පසුවුණා.  

(colombotimes.lk)