අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
ඒ ඔහුව අද (08) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
අල්ලස් ලබා ගැනීමට අනුබලදීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
(colombotimes.lk)