19 February 2026

logo

ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ කම්පනයක්



ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ රික්ටර් මාපකයේ 5.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය කිලෝමීටර් 121ක් පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් දේපල හෝ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විඔදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)