මෙවර අලුත් අවුරුදු සමයේ ගතවූ දින 6 තුළ අධිවේගී මාර්ගයේ වාහන 787,000ක් ගමන් කර තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ. ඩී. කහටපිටිය සඳහන් කළේ එමඟින් රුපියල් මිලියන 273ක ආදායමක් උපයා ඇති බවයි.
එමෙන්ම ඊයේ (15) දිනයේ පමණක් රුපියල් මිලියන 48ක ආදායමක් ලබාගෙන තිබෙනවා.