මේ වන විට ඉදි කරමින් පවතින ලොව උසම පාලම වන චීනයේ හුවාජියැං ග්‍රෑන්ඩ් කැනියන් පාලම ලබන ජුනි මාසයේදී විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිරිතදිග චීනයේ ගුයිෂෝහී ඉදිවෙන මෙම පාලම අඩි 2,051ක උසකින් යුක්ත වන බවයි.
මෙහි ඉදිකිරීම් නිල වශයෙන් 2022 ජනවාරි 18වනදා ආරම්භ කර තිබෙනවා.