මහනුවර නගරයේ සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 50ක් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ දළදා ප්‍රදර්ශනය හේතුවෙන්.
මධ්‍යම පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නිහාල් අලහකෝන් සඳහන් කළේ අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා දින 05ක කාලයක් මෙම නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බවයි.
නිවාඩු ලබා දෙන පාසල් ලැයිස්තුව පහතින්,
(colombotimes.lk)