19 April 2025


ඇමරිකාව චීනයට පැනවූ තීරු බදු තවත් වැඩි කරයි



ඇමරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැනවූ සමස්ත තීරු බදු ප්‍රතිශතය 245%ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව පැනවූ තීරු බදු සඳහා චීනය දක්වන දැඩි විරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම බදු ඉහළ දැමීම සිදුකර ඇති බවයි. 


(colombotimes.lk)