19 April 2025


මහනුවරට විශේෂ රථ වාහන සැලැස්මක්



සිරි දළදා වන්දනාව ලබන 18වනදා සිට 27වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.

රථ වාහන සැලැස්ම ඇතුළු මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,



(colombotimes.lk)