අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ එළඹෙන 24වනදා දක්වායි.
පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)