10 September 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (10) ඒකක 95.23කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,769.34කින් අවසන් වුණා.

එහි පිරිවැටුප රුපියල් බිලියන 11.8ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)