10 September 2025

logo

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන චක්‍රලේඛය නිකුත් වෙයි



පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා සකස්කරන ලද 27/2025 චක්‍රලේඛය අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.

එම අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මෙම අංක 27/2025 චක්‍රලේඛය http://www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

(colombotimes.lk)