රක්ෂිත බන්ධනාගාගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇප මත හැරීමට අද (24) නියෝග කර තිබෙනවා
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
රුපියල් ලක්ෂ 90ක අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ව පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
(colombotimes.lk)