28 November 2024


වික්ටෝරියා වේල්ලේ වාන් දොරටු 04ක් විවෘත වෙයි



දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ වික්ටෝරියා වේල්ලේ වාන් දොරටු 04ක් ස්වයංක්‍රීයව විවෘත වී තිබෙනවා.

එම ජලාශය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ මේ හේතුවෙන් රන්දෙණිගල ජලාශයට තත්ත්පරයට ඝණ මීටර 327ක ජල ප්‍රමාණයක් මුදා හරින බවයි.   

(colombotimes.lk)