මහජන බැංකුවේ 'Peoples Remittance' වාසි කෝටියයි වැඩසටහනේ මාසික දිනුම් ඇදීමට අනුව ජූලි මාසයට අදාළව රුපියල් 250,000 ජයග්‍රාහිකාව තෝරා පත්කර ගෙන තිබෙනවා.
ඒ අනුව ජූලි මාසයේ ජයග්‍රාහිකාව වන්නේ G. දිව්‍යා මහත්මියයි.
ඇයට හිමි රුපියල් 250,000 මුදල් ත්‍යාගය පසුගියදා බළන්ගොඩ ශාඛාවේදී පිරිනැමීම සිදු කළා.
එම අවස්ථාවට රත්නපුර ප්‍රාදේශීය කළමනාකරු උපාලි හේරත් මහතා ඇතුළු ඉඹුල්පේ සහ බලංගොඩ AGA කාර්යාලවල විදේශ රැකියා නිළධාරීන් සහ කළමනාකාර අධ්‍යක්ෂවරයාද සහභාගී වී තිබෙනවා.
(colombotimes.lk)