30 April 2026

logo

මැතිවරණ කොමිසම අද රැස්වෙයි



මහ මැතිවරණයෙන් පසු පළමුවරට මැතිවරණ කොමිෂන් සභාව අද (27) රැස්වීමට නියමිතව තිබෙනවා.                    

එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.    

(colombotimes.lk)