ගාසා තීරයේ ප්‍රධාන රෝහලකට එල්ල වූ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් එහි හදිසි ප්‍රතිකාර අංශය අක්‍රිය වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරය හේතුවෙන් රෝහලේ සිටි සියලු රෝගීන් ඉන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හමාස් සංවිධානය කිසිදු වගකීමක් භාර ගෙන නොමැති බවයි වර්තා වන්නේ.
(colombotimes.lk)