18 September 2025

logo

රන් මිල ඉහළ යයි



පසුගිය දිනවලට සාපේක්ෂව අද (19) දිනයේ රන් මිළ ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක රන් මිල රුපියල් 163,700ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම කැරට් 22 ග්‍රෑම් 1ක මිල දැක්වුණේ රුපියල් 20,460ක් ලෙසයි.

කැරට් 24 ග්‍රෑම් 8ක මිල 178,500ක් ලෙස සටහන් වී තිබුණා.
(colombotimes.lk)
No description available.