එළඹෙන ජනවාරි 4 වෙනිදා සිට Google පරිශීලකයින්ට බලපෑම් ඇතිකළ හැකි Cookies ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
Cookies මඟින් පරිශීලකයින්ගේ තොරතුරු එක්රැස් කිරීම සිදුකෙරුණා.
Google භාවිතා කරන මිලියන 30ක ජනතාව සඳහා මෙසේ Cookies අක්රිය වන බව සඳහන්.
(colombotimes.lk)