භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් ඉවත් කිරීම සඳහා එහි හිමිකාරීත්වය දරණ Alphabet සමාගම තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමට Alphabet සමාගම තීරණය කර ඇති බව සඳහන්.
2022 වසරේ දෙසැම්බර් මාසයේ සිට වසර දෙකක කාලයක් අක්‍රීය ගිණුම් මෙලෙස ඉවත්කිරීමට පියවර ගන්නා බව එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
(colombotimes.lk)