12 July 2025

logo

සිරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට සැලසුමක්



දමස්කස්හි අන්තර්කාලීන රජය ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂා කරන බැවින් සිරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට කැනේඩියානු රජය සැලසුම් කර තිබෙනවා.

කැනේඩියානු විදේශ අමාත්‍ය මෙලනි ජොලි ඊයේ (12) සඳහන් කළේ ඔටාවා විසින් මානුෂීය ආධාර සඳහා කැනේඩියානු ඩොලර් මිලියන 84ක (ඩොලර් මිලියන 59) නව අරමුදල් ලබා දෙන බවයි.

එය සිරියාවේ මහ බැංකුව වැනි ඇතැම් බැංකු හරහා අරමුදල් යැවීමටද ඉඩ සලසන බව ඇය වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)