ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මේ සතිය තුළ ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 70.11ක් ලෙසයි.එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.85ක් ලෙස සටහන් වී තිබෙනවා. (colombotimes.lk)