colombotimes.lk
සිංහල | English

22 September 2024


හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි



හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව ඡන්ද 14,482ක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක පෙරමුණේ පසුවනවා.

සජිත් ප්‍රේමදාස ඡන්ද  3397ක් ද, රනිල් වික්‍රමසිංහ ඡන්ද 2502ක් සහ නාමල් රාජපක්ෂ ඡන්ද  819ක් ලබාගෙන තිබෙනවා.  

(colombotimes.lk)