පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේදී සියලුම පාසල්වලට අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක් සහ එකම ක්‍රමවේදයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඇය මේ බව සඳහන් කළේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ මතුව ඇති ගැටළුවක් සම්බන්ධයෙන් විපක්ෂය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
(colombotimes.lk)