මහනුවර ප්‍රදේශයට අද (25) සවස සිට දැඩි වර්ෂාවක් ඇදහැලෙමින් පවතිනවා.
කෙසේ වෙතත් පවතින වර්ෂාපතනය නොතකා විශාල පිරිසක් මේ වන විට දළඳා වන්දනාව වෙනුවෙන් පෝලිම්වල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
වසර 16කට පසු පැවැත්වෙන දළඳා වන්දනාව අද 08වන දිනයටත් පැවැත්වෙනවා.
එම දළඳා වන්දනාව හෙට සහ (26) අනිද්දා (27) යන දිනයන්වලට පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)