21 April 2025


තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් මෙන්න



එළඹෙන මැයි 06වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේදී අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඉදිරිපත් කළ හැකි හැඳුනුම්පත් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)