ශ්‍රීලංකන් ගුවන් සමාගම රජය සතු සමාගමක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.
ඒ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී පහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සමාගම විකිණීමට කටයුතු සැලසුම් කර තිබූ බවයි.
(colombotime.lk)