colombotimes.lk
සිංහල | English

05 May 2024

පසුගිය සතියේ ඉන්ධන පෝලිම් වලට හේතුව මෙන්න



පසුගිය සතියේදී සිපෙට්කෝ ඉන්ධනහල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිවී තිබෙනවා. 

පසුගිය සතිය පුරා ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇති වීමට හේතුව එය බවයි අනාවරණය වී ඇත්තේ. 
 
එබැවින් එම ඉන්ධනහල් හිමියන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් දුන් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.
(colombotimes.lk)